Category: ව්‍යාපෘති

ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉදි කළ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ඇරයුමෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් සිදුකෙරිණි. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 420 කි. මෙහි විශේෂත්වය වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා 2016 සැප්තැම්බර් මස…

ගැටුලාව ගමේ ජනතාව ”නිල සෙවණ” කාර්යාලයට තම දායකත්වයත් සපයති

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටුලාව ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකරන ලද ”නිල සෙවණ” කාර්යාලය ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමාගේ හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් බණ්ඩාර මැතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි. ගරු වජිර අබේවර්ධන අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා…

හෙණ්ඩියාපොළ නිල ‌සෙවණ කාර්යාලය විවෘතකිරීම

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව ඉදිකරනු ලබන ”නිල සෙවණ” ක්ෂේත්‍ර නිලධාරී කාර්යාල සමූහය අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙණ්ඩියපොළ 1440 ග්‍රාම නිලධාරී වසමේ ”නිල සෙවණ” කාර්යාලය විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය…

බද්දේගම ගනේගම බටහිර ”නිල සෙවණ”ට මුල්ගල් තැබීම

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලබන ”නිල සෙවණ” ක්ෂේත්‍ර නිලධාරී කාර්යාල අතුරින් ගාල්ල බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගනේගම බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ”නිල සෙවණ” කාර්යාලයට මුල්ගල් තැබීම සිදුකෙරිණි. බද්දේගම ප්‍රාදේශී්‍ය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සම සභාපති නිශාන්ත මුතුහෙට්තිටිගම මහතාගේ සහ ගරු සම සභාපති බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ස්ථානය…

කතළුව නැගෙනහිර ”නිල සෙවණ” ට මුල්ගල් තැබීම

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලබන ”නිල සෙවණ” ක්ෂේත්‍ර නිලධාරී කාර්යාල අතුරින් ගාල්ල හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කතළුව නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ නිල සෙවණ කාර්යාලයට මුල්ගල් තැබීම සිදුකෙරිණි. හබරාදුව ප්‍රාදේශී්‍ය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සම සභාපති අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමාගේ සහ සම ගරු සම සභාපති චන්ද්‍රලාල් අබේගුණවර්ධන මැතිතුමා ද හබරාදුව ප්‍රාදේශීය…

බොනවිස්ටා ”නිල සෙවණ” ඉදිවෙයි

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලබන ”නිල සෙවණ” ක්ෂේත්‍ර නිලධාරී කාර්යාල අතුරින් ගාල්ල හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොනවිස්ටා ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ නිල සෙවණ කාර්යාලයට මුල්ගල් තැබීමේ අවස්ථාව. හබරාදුව ප්‍රාදේශී්‍ය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සම සභාපති අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමාගේ සහ සම ගරු සම සභාපති චන්ද්‍රලාල් අබේගුණවර්ධන මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම ස්ථානය…

රජයේ කාර්යාලවල ගෙවතු වගා ඇරඹෙයි

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත්ව ඇති සියලු රජයේ ඉඩම්වල ගෙවතු වගා ඇති කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. එමෙන් ම ග්‍රාම නිලධාරීවරු, සංවර්ධන නිලධාරීවරුන් හා සමෘද්ධි නිලධාරීන් යොදා ගෙවතු වගා ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් සෑම රාජ්‍ය නිලධාරියකු ම තම ගෙවත්තේ ද ආහාර…

මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව ගොඩනැගිල්ලක්

ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදේශකත්වයෙන්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීමෙන් රුපියල් ලක්ෂ 450 ක වියදමකින් යුතුව ඉදි කළ මාතලේ ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාල නව තෙමහල් ගොඩනැගිල්ල ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 සැප්තැම්බර් මස 28 වන දින ජනතා අයිතියට පත් කෙරුණි.

දිසාපති සමුළුවේ දී රටේ අභිවෘද්ධියට තීරණ රැසක්

පුරා දින දෙකක් පැවැති දිසාපති සමුළුව ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ද සහභාගීත්වයෙන් අනතුරුව අවසන් කරනු ලැබුවේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමෙන් අනතුරුවය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ මූළිකත්වයෙන් දිසාපති සමුළුව පැවැත්වෙයි. දිසාපති සමුළුවට පැමිණි ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය දිස්ත්‍රික්…

“වසරේ සංවර්ධන කටයුතු මේ වසරේ දී ම අවසන් කරන්න”

දිසාපති සමුළුව අද (25) ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේ මිලෝදා ආයතනයේ සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි. මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වසරේ අවසන් මාස කිහිපය ඉදිරියට ඇති බැවින් රට පුරා ආරම්භ කළ සියලු සංවර්ධන යෝජනාක්‍රමවල මෙම වසරට නියමිත වැඩ වසර අවසන්වීමට පෙර නිමා කළ යුතු බවයි. ඇතැම් සංවර්ධන…