Category: නිල මෙහෙවර

”නිල මෙහෙවර” පුවත්පත එළිදකියි

”නිල මෙහෙවර” ජනපති ජනතා සේවය වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද ”නිල මෙහෙවර” පුවත්පතේ දෙවැනි කලාපය වව්නියාව සෛවප්‍රකාස බාලිකා විද්‍යාලයේ පැවැති වව්නියාව දිස්ත්‍රික් නිල මෙහෙවර සමාප්ති උත්සවයේ දී ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා විසින් පිළිගන්වමින් එළි දක්වන ලදී.…

උතුරේ නොවිසඳුණු ගැටළු විසඳන්න ජනපති – අගමැති වව්නියාවේ

”නිල මෙහෙවර” ජනපති ජනතා සේවය වව්නියා දිස්ත්‍රික් සමාප්ති උත්සවය ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස 04 දින වව්නියාව සෛවප්‍රගාස බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ පූර්ණ මෙහෙයවීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ”නිල මෙහෙවර” ජනපති ජනතා සේවය වැඩසටහන නොවිසදුණු ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීම…

උඩුබද්දාව ප්‍රාදේශීය නිල මෙහෙවර

ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ උඩුබද්දාව ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය 2017 ඔක්තෝබර් මස 15 වන දින දුම්මලසූරිය ජේ.ආර්.ජයවර්ධන විද්‍යාලයේදී වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මැතිනියගේ සහ කාන්තා හා ළමා කටයුතු…

නොවිසඳුණු ගැටළු 19,562ක් විසඳීමට පන්නල නිල මෙහෙවර පෙැවැත්වෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ”නිල මෙහෙවර” ජනපති ජනතා සේවය අද ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ හා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මව්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ බෙනට් රූපසිංහ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වූයේය. මෙම ප්‍රාදේශීය නිල මෙහෙවරට සමගාමීව කරන ලද සමීක්ෂණයකින් වසර ගණනක් පුරා නොවිසඳුණු ජනතා…

මුසලි කොට්ඨාසයේ නිල මෙහෙවර පැවැත්වෙයි

ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන මන්නාරම දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ මුසලි ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය 2017 ඔක්තෝබර් මස 01වන දින ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වන්නි දිස්ත්‍රික් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. මෙහීදී ජනතාවගෙන්…

මාන්තායි බටහිර නිල මෙහෙවර

ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන මන්නාරම දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ මාන්තායි බටහිර ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය, අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලයේදී 2017 සැප්තැම්බර් මස 30 වන දින ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වන්නි…

රිදීගම ප්‍රාදේශීය නිල මෙහෙවර අවසන්

ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ, ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ පූර්ණ මෙහෙයවීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ රිදීගම ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය 2017 සැප්තැම්බර් මස 23 වන දින රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී වයඹ පළාත්…

තුනුක්කායි නිල මෙහෙවර

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙතෙක් නොවිසඳුණු ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ”නිල මෙහෙවර” ජනපති ජනතා සේවය වැඩසටහන තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.

පඬුවස්නුවර නැගෙනහිර නිල මෙහෙවර

පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ නොවිසඳුණු ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ප්‍රාදේශීය ”නිල මෙහෙවර” ජනපති ජනතා සේවය 19 දා දෙමටව මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.  

පූනකරී නිල මෙහෙවර පැවැත්වෙයි

ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන කිලිනොච්චිය දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ පූනකරි ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය 2017 අගෝස්තු මස 12 වන දින එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත් වුණි. මෙම අවස්ථාව සඳහා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන්,…