Category: ගාල්ල සංවර්ධන

Merchant Bank of Sri Lanka & Finance PLC ගාල්ල නව ශාඛාව විවෘත කිරීම

Merchant Bank of Sri Lanka & Finance PLC ගාල්ල නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා අද සහභාගී වූ අවස්ථාව එම බැංකුවේ සභාපති සුජීව ලොකුහේවා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ගාල්ලේ ව්‍යාපාරිකයන් රැසක් ද එක්ව සිටියහ.

ටයිල් නිෂ්පාදන ආයතනය නිරීක්ෂණයට

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට ස්ථාපිත කර ඇති ටයිල් නිෂ්පාදනයක් නිරීක්ෂණය කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා එහි ගියේය. මෙවැනි කර්මාන්ත වැඩිදියුණු කිරීම, එමගින් රැකියා අවස්ථා ඇතිකිරීම හා විදේශ විනිමය ඉපයීම කෙරෙහි රජයේ අවධානය යොමුව පවතී.

පොලිසියට ”නිල සෙවණ” නිවාස 100ක්

මෙම නිවාස විවෘත කිරීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී හා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති විජේපාල හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ” රජයේ නිලධාරීන්…

”පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ තවමත් පැරණි ක්‍රමවලට”

“ පොලිසිය ළමා හා කාන්තා හිංසනය, අතවරකිරීම් හා අපයෝජනය වැනි සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ තවමත් පැරණි යල්පැන ගිය ක්‍රමයට. නමුත් අපරාධ සිදුකරන්නේ නූතන තාක්ෂණය අනුව. මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා. ලෝකය බොහෝ ඉදිරියට ගිහින්. ඉතා දියුණු ක්‍රම භාවිතා කරද්දී අපි තවමත් දශක ගණනක් පිටුපසින් ඉන්නවා. නිලධාරීන්ගේ දරුවන් නිලධාරීන්ට තාක්ෂණය ගැන දන්නවා. ඔවුන්ට අපරාධ ගැන…

”ගාල්ල නගරය පුළුල්කර සංවර්ධනය කිරීම මගේ එක් ප්‍රධාන අපේක්ෂාවක් වුණා. 2015 පැවැති මැතිවරණයේ දී මා මගේ ආදරණීය ගාලු දිස්ත්‍රික් ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් වුණේ නව රජය යටතේ ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් සමස්ථ ගාල්ල දිස්ත්‍රික්කය ඉතාමත් දියුණු ප්‍රදේශයක් බවට පත්කරනවා යන්නයි. මේ වනවිට ඒ සඳහා අවශ්‍යකරනු ලබන ප්‍රධාන සැළසුම් සකස්කර අවසන්. ඉතාමත් නුදුරු දිනයක දී ගාල්ල…